පෘතුගීසීන් විසින් සොරකම් කරන ලදැයි කියන, අවුරුදු 500කට අධික කාලයක් නොදිරා පවතින තොටගමුවේ ශ්‍රී රාහුල හිමියන්ගේ අභිරහස් දේහය පිළිබඳව ඔබ විශ්වාස කරනවාද? ලංකාවේ ස්වර්ණමය කෝට්ටේ යුගයේ බැබලුණු ෂඩ් භාෂා පරම ...